Kadapatha – Future Sky : May 2016

“වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි !” පවුලේ අයත් සමග ලංකාවට යන සෑම වතාවකම මගේ හිතට දැනෙන්නෙ කියන්න බැරි තරම් සතුටක්. මගේ නෑදෑයින් සියලූදෙනාම දැක බලා ගැනීමටත්, අපේ රටේ තිඛෙන ලස්සන තැන් සහ පූජණීය ස්ථාන දැක බලා ගැනීමටත් මම ගොඩක් ආසා කරන්නෙමි. පසුගිය අවුරුද්දේ ලංකාවට ගිය ගමනේ දී අපි ශ්‍රීපාදස්ථානය වදින්නට ගියෙමු. අපි Continue reading